Thursday, February 7, 2013

හැකින්(Hacking) ගැන දැනගන්න


පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමග ජනප්‍රියම මාතෘකාව වන්නේ Hacking යන්නයි. ගොඩක් අය කමතියිනේද හැකර් කෙනෙක් වෙන්න, ඔන්න ඒ අය වෙනුවෙන්මයි.


  • හැකින් ගැන දැනගන්න
  • හැකින් ගැන ඔබදන්නා දේ අනෙක් අයට කියා දෙන්න.

Sri lanka වේ ප්‍රථම හැකින් කණ්ඩායම සමග ඔබත් අදම එකතුවන්න.










Sunday, February 3, 2013

Facebook සෙට් එකම එකපාර බස්සන්න.(නවතම ක්‍රමය)

Online Help Zone හි තවත් එක් සාර්ථක පියවරක්.

Facebook Group වලට සාමාජිකයින් වැඩිකරගන්න කව්රුත් කැමතියි. එහෙම අයට ඉතා පහසු ක්‍රමයක් මම ඔයාලට ගෙනාවා. මෙම ක්‍රමය දැනට ක්‍රියාකරන්නේ Firefox web browser එකතුල පමණයි. ඔයාලා දැනට Firefox බාවිතා කරන්නේ නැත්නම් මෙතනින් ගිහින් ඔයාලට ඒක ගන්න පුළුවන්. සාමාජිකයින් එකතු කරන ආකාරය පහත පියවරෙන් පියවර ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලත් කරලා බලන්න.

 ඔබගෙන් කෙරෙන උපකාරයක් ලෙස අපගේ උපකාරක ගෘපය වන Online Help Zone ගෘපයටද ඔබේ මිතුරන් එකතු කරන්න.  
 

1 - පළමුවෙන්ම Bookmarks Toolbar එක පෙනෙන ආකාරයට ඔබේ Firefox web browser එක හදාගන්න.එය web browser එක උඩ right click කර පහසුවෙන්ම Add කරගන්න පුළුවන්. පසුව එය පහත රූපයේ පරිදි දැකගන්න පුළුවන්



2 - පහත දී ඇති කේතය select කර ඉහත ලබාගත් Bookmarks Toolbar මතට ඇද දමන්න (Drag and Drop) නැතිනම් Copy කර Bookmarks Toolbar මතට Paste කරන්න. 







3 - ඔබ නිවරදි ලෙස එය කලානම් Bookmarks Toolbar එක පහත පරිදි දැකගන්න පුළුවන්.

 

4 - ඔබට මිතුරන්Add කලයුතු Group එකට යන්න.

5 - දැන් ඉහත Add කරගත් කේතය උඩ click කරන්න.

6 - ටික වෙලාවකින් ඔබට මිතුරන් එකතුවන අයුරු දැකගත හැකිය.



7 - සියලුම මිතුරන් එකතුවූ පසු Close කර දමන්න.
  
කිසියම් ගැටළුවක් ඇතිනම් Online Help Zone හි Post එකක් ලෙස ඉදිරිපත් කරන්න.